ධර්මපාලතුමාගේ ජීවන තොරතුරු ඇසුරෙන් නායකත්වය ගති ලක්ෂණ.....
ශ්‍රී ලාංකීය අභිමානය කටු ගා දමමින් ශ්‍රී ලංකාව යුරෝපා ජාතීන්ට යටත් වූ කාල සීමාවක් විය. එම අවාසනාවන්ත කාලසීමාව තුළ දී ජාතිමාමක සිංහලයන්ට යටත් විජිත නිලධාරින්ගෙන් විඳීමට සිදු වූ තාඩන පීඩන අප්‍රමාණය. ඒවා වෙනුවෙන් ඉඳහිට හෝ නැගී සිටි ඒවාට විරුද්ධත්වය ප්‍රකාශ කළ ස්වදේහීය නායකයින් අතළොස්සක් වූහ. එවන් අත්කෘෂ්ඨ නායකයින්, පුරෝගාමීන් අතර මගක ගිය ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ලෙස අනගාරික ධර්මපාලතුමා හඳුනාගත හැකිය.

වර්ෂ 1864 සැප්තැම්බර් මස 17 වන දින කරෝලිස් හේවාවිතාරණ සහ මලලිකා ගුණවර්ධන යන දෙපළට කුඵඳුල් පුත් කුමරෙක් ලැබුණි. එකළ උප්පැන්නය ලියාපදිංචි කරවීම කළ යුත්තේ පල්ලියේ දී වීම විශේෂයක් විය. පල්ලියේ ප්‍රධානියාගෙන් දරුවාට ලැබුණේ පෘතුගීසි හුරු නමකි. එනම් “ඬේවිඞ්” යන නම ලැබුණි. කුඩා කල සිටම ඬේවිඞ් ළමයා තුළින් විශේෂ චරිත ලක්ෂණ දැකිය හැකි විය. මෙම දරුවා මුහුකුරා වැඩෙත්ම එම ලක්ෂණ කැපී පෙනෙන්නට විය. 1872 වර්ෂයේ සිට 1874 දක්වා බැප්ටිස් සිංහල පාසලෙන් ද,ඉන් අනතුරුව ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් දඅධ්‍යාපනය ලැබීමට ඬේවිඞ්ට අවස්ථාව ලැබුණි. පසුව කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයට ද, 1878 වසරේ ශාන්ත තෝමස් විද්‍යාලයට ද ඇතුලු වී 1833 දක්වා ඉගෙනීමේ කටයුතු සිදු කළේ ය. එතුමා මේ සියලු අධ්‍යාපනය ලබන්නට වූයේ ක්‍රිස්තියානි පූජකතුමන්ලාගේ ආභාෂයෙනි. මේ නිසා එහුට වාත්සල්‍යයෙන් හා ජාතිකානුරාගයෙන් උද්දාම කරවීම සඳහාත් නැති වී ගිය අයිතීන් යළි දිනා ගැනීම උදෙසාත් බෞද්ධ බලවේග ශක්තිමත් කිරීමට උරදුන් පතාක යෝධයින් අතරින් ධර්මපාල තුමා පෙරමුණ ගත්තෙක් විය. ඒ අනුව එතුමාගේ සුවිශිෂ්ට නායකත්වය පෞරුෂත්වය පිළිබඳව මනෝ විද්‍යාත්මක විග්‍රහයක් මේ ඇසුරින් ඉදිරිපත් කළ හැක.
යම් පුද්ගලයෙකුට සාර්ථක නායකයෙකු වීමට ඇති හැකියාව තීරණය වන්නේ, ඔහු හෝ ඇය උපතින්ම උරුම කරගනු ලබන පෞද්ගලික ගති ලක්ෂණ පදනම් කර ගනිමිනි. ඒ අනුව නායකත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පළමු න්‍යාය ලෙස ගති ලක්ෂණ නායකත්වය හඳුනාගත හැකි අතර එහි ගති ලක්ෂණ කීපයක් පහත පරිදි හඳුනාගත හැකිය. එනම්,

- ශරීරයේ ස්වභාවය
- පෞරුෂත්වය
- බුද්ධිය
- සමාජශීලී බව
- අවංක බව
- පරිපූර්ණත්වය
ආදියයි. එනම් මෙකී ගති ලක්ෂණ පුද්ගලයාට හිමි වන්නේ උපපතින්ම වීම මෙහි පවතින සුවිශේෂි ගති ලක්ෂණය වේ. ඒ අනුව ගති ලක්ෂණ න්‍යායට අනුව නායකයෙකු බිහි වන්නේ උපතින්ම ය. මේ අනුව එකී උපතින්ම හිමි ගති ලක්ෂණ ධර්මපාලතුමාගේ චරිතය ඇසුරිඕ ද හඳුනාගත හැකිය.
ස්වකීය ස්වර්ණමය සමයේ දී ජාතික නිදහසෙහිත්, වර්තමාන බෞද්ධ ප්‍රබෝධයෙහිත් අඩිතාලම දැමූ ධර්මපාලතුමාගේ සටන අංශ කීපයකින් සමන්විත විය. ආගමික අංශයත්, අමධ්‍යප අංශයත් එක් පැත්තකින් එක සමාන වූ අතර සංස්කෘතික අංශය හා අධිරාජ්‍ය විරෝධී අංශය අනික් අතකින් එක සමාන විය. මේ හැම සටනකදීම කැපී ඉස්මතු වී පෙනුනේ ඒ සමයේ බොහෝ සිංහලයන් තුළ කෙසේ හෝ දක්නට නෙලැබුණු එඩිතර පෞරුෂත්වයයි. ඒ අනුව අපට ඉන් විදග්ධ වන්නේ ධර්මපාලතුමාගේ චරිතය තුළ ද ගති ලක්ෂණ න්‍යායේ අන්තර්ගත මහා පෞරුෂත්වය මනාකොට තිබූ බවයි. එමෙන්ම අයුක්තියේ දි මහබඔාට වුව ද කර නොනැමූ හෙතෙම අසත්‍ය දුටු තැන පහර දුන්නේ ය. එකෙකු කෝප වුව ද සංහතියක් තරහා වුව ද හෙතෙම අත්දුට තැන ඇතත් කතාකොට අයුක්තිය දුටු තැන යුක්තිය ඉටු කළේ ය. එනම් අවංක නායකයෙකු ලෙස හෙතෙම උපතින්ම එකී ගති ලක්ෂණ රැගෙන එන ලදී. වරද දුටු තැන පහර දීමේ දී මෙය ලංකාවේය, මෙය එංගලන්තයේය, ලෙස වෙනසක් ධර්මපාලතුමාට නොතිබුණී. බියගුඵකම කුමක්දැයි හෙතෙම සැබවින්ම නොදත්තේ ය.
එසේම අපගේ ජාතික නිදහස පිළිබඳ සිහිනයක්වත් දකින්නට නොතිබුණු සමයක, සිංහල යනු වහල් ජාතියක් බව සිතීමට පව ධර්මපාලතුමා අකමැති විය. ලංකාව මහා බි්‍රතාන්‍යයන්ගෙන් හෙවත් සුද්දන්ගේ යටත් විජිතයක්ය යනු කෙනෙකු කියනවාවත්, ඇසීම එතුමාගේ කනෙහි යවුල් ඇනීමක් වැනිය. එය එතුමා තුළ උපතින්ම ගෙන එන ලද ජාතික හැඟීම පරිපූර්ණ වීම නිසාය. වරක් ඇමරිකාවේ චාරිකාවක යෙදී සිටිය දී නිව්යෝක් නගරයේ එක්තරා උයනක දී ඇමරිකන් පූජකයෙකු මුණ ගැසෙන්නට විය. එහිදී ඇති වූ සංවාදයේ දී ශරීර ශෝභාව දැක පූජකයා එතුමා ලාංකිකයෙක් ද යන්න විචාළහ. එහි දී පූජකයා ධර්මපාලතුමාට,
“එසේ නම් ඔබ නාකි ජෝර්ඡ් රඡ්ජුරුවන්ගේ යටත් වැසියෙක් ද”
ලෙස ප්‍රශ්න කරන ලදී. හෙතෙම ඉන් කිපුණු ධර්මපාල උපතින්ම ගෙනෙන ලද පෞරුෂත්වය පෙන්වමින්
“උඹ දඟලන්නේ මගේ යටත් වැසියෙක් වෙන්න ද?”
යන්නෙන් විමසමින් තැතිගන්වන සුඵ බැල්මෙන් හා තේජාන්විත ස්වභාවයන්ට ඔරොත්තු දිය නොහැකි වූ පූජකයා ඉන් ඉවතට ගියේ ය. මේ අනුව ධර්මපාලතුමාගේ එකී මනා ගති ලක්ෂණ තුළින්ම උපරිම කරගත් නායකත්වයක් පැවති බව අපිට හඳුනාගත හැකිය.

ධර්මපාලතුමාගේ අසහාය නායකත්ව ගති ලක්ෂණ
“අරමුණූ ඉටුකර ගැනීම පිණිස පුද්ගලයන්ගේ හෝ සමූහයකගේ චර්යාව කෙරෙහි බලපෑම් කිරීම නායකත්වයයි”.
මේ අනුව නායකයෙකු යනු ස්වකීය පෞරුෂය ඉතා උසස් මට්ටමකින් පවත්වා ගනිමින් තම සමූහය මනා ලෙස අරමුණ කරා යොමු කරමින් ඔවුන් පාලනය කරන්නා ලෙස සරලව හැඳින්විය හැකිය. ධර්මපාලතුමාගේ අනුහාසාත්මක නායකත්වය තුළ එතුමා තුළින් කොතෙක් දුරට නායකත්ව ලක්ෂණ පිළිබිඹු වන්නේ දැයි විමසා බැලිය හැකිය. එනම් නායකයෙකු තුළ,

- ගුණවත් බව
- උපායශීලි බව
- සත්‍යවාදි බව
- ඉවසීම
- පෞරුෂය
- අවංකකම
- සහයෝගිතාවයෙන් වැඩ කිරීමේ කැමැත්ත
- විශ්වාසනීය බව
- ආත්ම විශ්වාසය
- ප්‍රාරම්භක ශක්තිය
ආදි ලක්ෂණ රැසක් දැකගත හැකි අතර ඒවා කොතෙක් දුරට ධර්මපාලතුමා වැනි ශ්‍රේෂ්ඨ, අභීත නායකයෙකුට සම්බන්ධ කළ හැකිදැයි විමසා බැලිය හැකිය.
ධර්මපාලතුමා රටට, ජාතියට සහ ආගමට සේවයෙන් කැප වුයේ තම ජීවිතය රැක ගැනීමට හෝ බඩවියත වඩවා ගැනීමට නොවේ. අන් අයගේ ජීවිත සුරැකීම වෙනුවෙනි. මෙසේ එතුමාගේ ජීවිතය කැපකරනු ලැබුවේ මෙරට යටත් විජිතයක්ව පැවති යුගයක ය. රටෙහි කුමන ප්‍රශ්නයක් තිබුණ ද ධර්මපාල චරිතය කලබලකාරි චරිතයක් වූයේ නැත. එය එතුමාගේ නායකත්වය කියාපාන්නකි. කලබලයේ කොරහට වුව ද අත දැමීමට නොහැකි බව එතුමා දැන සිටි බව පෙනේ. එනිසා ඉතා කල්පනාකාරීව, සූක්ෂමව සිය කටයුතු කරගෙන යාමට එතුමා බුද්ධිමත් විය. එතුමා මෙරටට නිදහස ලබා ගැනීම උදෙසා එක්වරම සටනට නොබැස්සේ ය. එකල ලක්වැසියෝ සියල්ලම පාහේ බ්‍රිතාන්‍ය පාලනයට බියව සිටියහ. අධිරාජ්‍යවාදින්ට පක්ෂපාති බියගු`ඵ ජාතියක් සමඟ සටනට යාම යහපත් නොවන බව සැමවිටම දුටුහ. සියල්ලටම පෙර නිර්භීත ප්‍රබල ජාතියක් බවට පත් කිරීම මූලික අරමුණ විය යුතු බව එතුමා දුටුවේ එතුමා තුළ නායකයෙකු වශයෙන් පැවතිය යුතු දුරදක්නා නුවණ විදග්ධ කිරීමක් වශයෙනි. වැරැද්දක් දුටුවිට එය ජනතාවට පෙන්වා දීමේ ජාතිමාමක බවකින් එතුමා මුසපත්ව සිටියේ ය. ජනතාව එ සියල්ල හමුවේ තම වැරදි නිවැරදි කර ගන්නට උත්සාහ කළහ. නායකයෙක් වශයෙන් දිනාගත යුතු ජනතා ප්‍රසාදය මෙතුමාට නොඅඩුව ලැබුණි. ධර්මපාලතුමා සිටි සමයෙහි රටෙහි ව්‍යවසන රැසක් ඇති විය. එය රැක ගැනීම වෙනුවෙන් අයෙකු ඉදිරිපත් වූයේ නැත. නායකයෙකු වශයෙන් ඔහුගේ ජීවිතය පුරාම පැවතියේ ජාත්‍යාලයයි. සිංහලුන්ගේ දුර්වලතා හොඳින් දුටු එතුමා පිරිසිදු හදවතින් යුතුව සියල්ල විවේචනය කළේ ය.
නායකයෙකු යනු තමන් සතු තත්වය, තරාතිරම හෝ බලය ආදි කිසිවකටත් උඩඟු වන්නෙකු නොවේ. ධර්මපාලතුමා ද එකී ආදර්ශය ලොවට පෙන්වූවෙකි. මොහු ප්‍රධාන පෙළේ බෞද්ධ පවුලක ධනවතෙකුගේ පුතෙකි. නමුත් ධර්මපාලතුමා ඒවා ආභරණයක් කර නොගත්හ. තම ජීවිතයේ ලද සියලු සැප සම්පත් ඉවත දමා ජාතිය වෙනුටවන් කැප වූයේ ලෝභ හදවතකින් තොරවය. නායකයෙකු වශයෙන් රටට විපතක් සිදු වූ විට ඒ පිළිබඳව දූරදර්ශීව කටයුතු කිරීම හා අධිරාජ්‍යවාදයට හිස නැමූ ලංකාව තුළ මිනිසුන්ට උරුමව තිබූ භෘෂාව, සිරිත් විරිත් අවාසනාවන්ත ලෙස කෙලෙසී ගොස් තිබුණි. එය මහත් අනතුරක් ලෙස ධර්මපාලතුමා දුටුවේ ඉතා සානුකම්පිත ලෙසය. විදේශීය බටහිර සංස්කෘතියට ගරු නෙකළ එතුමා වසර 2500 කට වඩා පැරණි අපගේ සංස්කෘතිය ලොව කිසිවෙකුටත් නොමැති බව ප්‍රකාශ කළේ ය. නායකයා යනු බියගු`ඵ තැනැත්තෙකු නොවේ. ධර්මපාලතුමා ද දක්ෂ කථිකයෙකු වූ අතර එතුමා හැකි උපරිමයෙන් රටේත් ජාතියේත් යහපත උදෙසා කටයුතු කළහ. තපෝ තේජස ඇති එතුමා අඩි 6 කට ආසන්න උසකින් යුත් එඩිතර පෙනුමකින් පිරිපුන් සිරුරකින් සමන්විත විය. සැබෑ නායකයෙකු ප්‍රශ්න හඳුනාගත යුතු අතරම ඒවා නිවැරදි කර ගැනීමට ද කටයුතු කරනු ඇත. ඒ අනුව ධර්මපාල තුමා ද දුර්වලකම් පෙන්වා දුර්නා පමණක් නොව ඒවා නැති කිරීමට ද මග කියා දෙන ලද්දේ අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පසක් කරලමිනි. මෙකී අසහාය නායකත්ව ලක්ෂණයන්ගෙන් යුතු වූ මෙතුමා ආදර්ශමත් චරිතයක් ලෙස අපට විදග්ධ වේ.
ධර්මපාලතුමාගේ අනුහාසාත්මක නායකත්වය
මැක්ස් වේබර් නම් සමාජ විද්‍යාඥයා විසින් නායකත්ව වර්ගීකරණය තුළ ප්‍රධාන වශයෙන් ආකාර තුනක් පෙන්වා දෙන්නට විය. එනම්,
- සාම්ප්‍රදායික නායකත්වය
- අනුහාසාත්මක නායකත්වය
- නීතියේ ආධිපත්‍යය
ලෙස එම වර්ගීකරණයන් ත්‍රිත්වය හඳුනාගත හැකිය. මෙම නායකත්ව වර්ගීකරණ ත්‍රිත්වය ඇසුරින් ධර්මපාලතුමාගේ නායකත්වය අයත් වන්නේ අනුහාසාත්මක නායකත්වය යන යටතටය. අනුහස යනු යම් පුද්ගලයෙකුගේ පෞරුෂත්වය සම්බන්ධ ගුණාංගයකි. ඒ අනුව අනුහාසාත්මක නායකයින් බිහි වන්නේ කිසියම් පුද්ගලයෙකුගේ හැකියාවන්, දක්ෂතාවයන් හේතුවෙනි. ඒ අනුව එවැනි අනුහස සහිත නායකයන් ප්‍රජා නායකයන් ලෙස සැලකීමට එම පුද්ගලයන් ද කැමති වෙයි. එම නායකයාගේ බුද්ධිය, ගරුත්වය, දැනුම හා ප්‍රාතිහාර්යය පෑමේ හැකියාවන් අන්‍යයන්ට නැති බව වෙබර්ගේ අදහසයි. මේ අනුව අනුහස සහිත නායකයන් කවර කලෙක, කවර ස්ථානයක බිහි වන්නේදැයි කිසිවෙකුටත් නිශ්චිතව කිව වු ද බොහෝ විට කිසියම් සමාජ අර්බුදයක් හෝ විපර්යාසයක් සිදු වී ඇති විටෙක මෙම නායකයින් බිහි වීම සුලභය. ඒ අනුව එවැනි අර්බුදකාරී කාලවකවානුවක බිහි වූ අනුහාසාත්මක නායකයෙක් ලෙෂ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා හඳුනාගත හැකිය.
වර්ෂ 1802 මාර්තු 02 වන දින කන්දඋඩරට ඉංග්‍රීසි ආධිපත්‍යයට යටත් වීමත් සමඟ ඉංග්‍රීසින් සිංහලුන්ට දන්වන්නට මෙන් සීමාන්තිකව දරදඬු විය. අති අසාධාරණ ලෙස බදු බර පනවමින් රට වැසියන්ගේ සාරය මාරයින් මෙන් සුරා කන්නට විය. මුඩුබිම් පනත, වී අයබදු පනත, පාර බද්ද, තුවක්කු බද්ධ වැනි අසාධාරණ අතිගාමි බදු අයකර අතර මේ හේතුවෙන් ලක් වැසියෝ දුක්ඛිත තත්වයට පත් විය. ධර්මද්වීපය නම් ලංකා ද්වීපයේ ජාතික විමුතක්තිය විප්ලවවාදි ක්‍රියාමාර්ගයෙන් නොව ධාර්මික ක්‍රියාමාර්ගයෙන් ලබා ගැනීම වඩාත් මැනවැයි යනුවෙන් සිරිලකට සුරතුරක් මෙන් පහළ වූ ශේ්‍ෂ්ඨතම අනුහාසාත්මක නායකයා නම් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමානන්ය.
“සිංහලයිනි නැගිටිවු! බුද්ධගයාව බේරා ගනිව්!”
යන සිංහ නාදයෙන් උදාසීනව නිදා සිටි සිංහල අවදිකළ එම අසහාය නායකයාගේ ජාතික සටන් මෙසේ ඇරඹුණි.

ධර්මපාලතුමාගේ පෞරුෂයේ සුවිශේෂි අවස්ථා
මිනිස් ස්වභාවය ඉතා සංකීර්ණ වූවකි. ඉතිහාසය පුරාවට අප අපව තෙරුම් ගැනීමට උත්සාහ කරමින් සිටිමු. මෙම කාර්යයේ දී වඩා සාර්ථක වූ පුද්ගලයෙකු ලෙෂ මනෝ විද්‍යාඥ සිග්මන් ෆ්‍රොයිඞ් හඳුනාගත හැකිය. මිනිසා පිළිබඳව විග්‍රහ කිරීමේ දී
- Id
- Ego
- Super ego
යන සංකල්පය සාර්ථක සහ වඩා ජනප්‍රිය පිවිසුමකි. ඒ අනුව ෆ්‍රොයිඞ් පෞරුෂත්වය පිළිබඳව මනෝ විශ්ලේෂණාත්මක මතය පදනම් කර ගනිමින් මෙය ඉදිරිපත් කර ඇති අතර ඉඞ් යනු අපි උපතින්ම රැගෙන එනු ලබන අංගයකි. එන්ම ඉඞ් ක්‍රියාත්මක වන්නේ අපගේ සංස්තෘෂ්ටික මූලධර්මයට අනුව වන් අතර එහිදී අප සියලු අවශ්‍යතා ඉටුකර ගැනීමට පෙළඹෙන්නේ එමඟිනි. ඒ අනුව සෑමවිටම ඉඞ් හොඳින් හෝ නරකින් තම අවශ්‍යතාවයන් පිළිගැනීමට පෙළඹේ. එමෙන්ම සුපර ඉගෝ යනු අප තුළ පවතින සදාචාරයයි. ඒ අනුව ඉඞ් මඟින් අපට ඇති වන යහපත් හෝ අයහපත් අවශ්‍යතාවයන් සංස්කෘතිය මඟින් මිනුම් කිරීම සුපර් ඉගෝ මගින් සිදු කරයි. එසේම ඉගෝ යනු යහපතසමඟ ගනුදෙනු කරන පෞරුෂ අංශයයි. එනම් ඉඞ් ගේ ආශාවන් ලෝකය පිමිගන්නා ආකරයට සංසිඳවීම ඊගෝ විසින් සිදු කරනු ලබයි. මේ ආකාරයට පෞරුෂත්වය සම්බන්ධයෙන් ෆ්‍රොයිඞ් විසින් ඉදිරිපත් කරන ලද මනෝ විශ්ලේෂනාත්මක විග්‍රහ කොතෙක් දුරට ධර්මපාලතුමාගේ චරිතය ඔස්සේ විදග්ධ වන්නේදැයි විමසා බැලිය හැක.
පෞරුෂත්වයෙන් යුත් නායකයෙක් තුළ ප්‍රසන්න කාර්යශූරභාවය, ගම තුළ රට තුළ හෝ ගොඩනඟා ගත් තත්තව, ආර්ථික දේශපාලන දැනුම, බුද්ධිමත්භාවය ආදි සියල්ලක්ම පාහේ අන්තර්ගත විය යුතුය. ඒ අනුව ධර්මපාලතුමා ස්වකීය පෞරුෂත්වය ගොඩනඟා ගන්නා ලද්දේ ඉතා අපූරු ආකාරයෙනි. ධර්මපාලතුමාගේ කෙලින් කතා කිරීමේ ක්‍රමවේදය නිසා වැරදිකරනන්වුන් ප්‍රසිද්ධියේ විවේචනයට භාජනය විය. අපහසුතාවට පත් වූහ. මේ නිසා සුදු ජාතික අධිරාජ්‍යවාදින්ට තරමක පහර වැදීමක් සිදු විය. පාලකයින් අතින් කෙරෙන කෙනෙහෙලිකම් වහා නතර කල යුතු බව හෙතෙම බල කර සිටියේ ය. බොහෝ ලාංකිකයෝ ධර්මපාල තුමාගේ කතා ඇසීමටත්, අතුමා දැක ගැනීමටත් ඉතා ප්‍රිය කළහ. ඒ අනුව පෞරුෂත්වයට අදාළව එතුමා තත්වය මැනවින් ගොඩනඟා ගන්නට විය.
එමෙන්ම පෞරුෂත්වයේ සුවිශේෂී ගුණාංගයක් ලෙස බුද්ධිමත්භාවය නායකයෙකුට අතිශය වැදගත් වේ. ඒ අනුව ධර්මපාලතුමා තුළ ද එකී සුවිශිෂ්ට ගුණාංගය නොඅඩුව දක්නට ලැබුණි. එනම් ගමක් ගමක්, නගරයක් නගරයක් පාසා ගමන්ගත් එතුමා ලෝකයේ බොහෝ රටවල සංචාරය කොට තිබේ. ත්‍රිපිටකය, බයිබලය, කුරාණය වැනි වැනි මහා ධර්ම ග්‍රන්ථවල දැනුමට ද විවධ භාෂාමය හැකියාව ද නිසා ඕනෑම අයෙකු සමඟ කතා කිරීමේ, වාද කිරීමේ නිර්භීතකමක් තිබුණි. ඒ අනුව එකී සුවිශිෂ්ට බුද්ධිමත්භාවයක් ධර්මපාලතුමා සතු විය. එමෙන්ම එතුමාගේ දේශනාවලට සවන් යොමුකළ පිරිස විදේශීය සිරිත් විරිත් ඇඳුම් පැළඳුම් අත්හැරියහ. උම්බලකඩ පවා අනුභව නොකළහ. එතුමාගේ සෑම වචනයකම ශක්තියක් ගැබ් වී තිබුණේය. ඒ අනුව එතුමා කෙතරම් පෞරුෂත්වකින් හෙබි පුද්ගලයෙකු ද යත් ලංකා ඉතිහාසයේ ප්‍රථම නිර්භීත කථිකයා මෙන් ම ලේඛකයා වශයෙන් ද අනගාරික ධර්මපාලතුමා හැඳින්විය හැකිය. සිංහලයන් සුද්දන් දුටු විට හිස නමා ආචාර කරන හුඹස් බියක් තිබුණි. එම බිය නැතිකළ යුතු බව අනගාරික ධර්මපාලතුමා ඉතා තදින් කීවේ ජාතියට වන හානිය නිසාය. වරක් එතුමා බරණැස්නුවර සිට කල්කටාව බලා දුම්රියෙන් ගමන් කරමින් සිටිය දී තමා ගමන්ගත් දුම්රිය මැදිරියට ගොඩ වූ විදේශීය ජාතිකයෙකු කිසිදු ගරුසරුභාවයකින් තොරව දුම්වැටි බී , මත්පැන් පානය කරමින් සිටිය දී කෝපයට පත් ධර්මපාලතුමා විදේශිකයා සතු වූ මත්පැන් වීදුරුව උදුරා විසි කරන්නට විය. එතුමා සතු නිර්භීත බව ඒ ඔස්සේ හඳුනාගත හැකිය. මේ අනුව අපට පැහැදිලි වන්නේ, නිර්භීතකමින් මෙන්ම සිල්වත්කමින් පිරිපුන් මෙතුමා මහා පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකු බවයි.
No comments:
Post a Comment